සඳුට පෙම්කල
බවත් හැබැවැයි
බොහොම දුර බව
දැන දැනත්
මම....
අමාවක රෑ
පවා සෙව්වා
සුපුන් සඳවත
නොදන්නා ලෙස....
බවත් හැබැවැයි
බොහොම දුර බව
දැන දැනත්
මම....
අමාවක රෑ
පවා සෙව්වා
සුපුන් සඳවත
නොදන්නා ලෙස....
සුළඟ සමගින්
හමායන බව
දැන දැනත්
පෙම් කල අපූරුව
හමායන බව
දැන දැනත්
පෙම් කල අපූරුව
නොදන්නාසේ
නුඹත් සිටියා
මගේ ආදරෙ
මිහිර විඳ විඳ.......
හිත උඩින් මහබරක් තියලා
මටත් නොකියා ගිය අපූරුව
තවම මම මග බලා ඉන්නව
දකින්නට නුඹෙ
සිනහ උවනත...............
නුඹත් සිටියා
මගේ ආදරෙ
මිහිර විඳ විඳ.......
හිත උඩින් මහබරක් තියලා
මටත් නොකියා ගිය අපූරුව
තවම මම මග බලා ඉන්නව
දකින්නට නුඹෙ
සිනහ උවනත...............
අදනෙ ආවෙ මේ පැත්තට
ReplyDeleteඅපූරුයි චින්කගේ වෑයම
දිගු ගමනකට ඇරයුම
එකතු වී යමු අපි සියල්ලම
දිගු ගමනකට සුභ පැතුම් මචං :)
ස්තූතියි සමී ඉඳගෙන
Deleteඔන්න මමත් පන්නන්ට ගත්ත පස්සෙං..ලියන්න දිගටම..අපි කියවනව..
ReplyDeleteඅහන්නත් සන්තෝසයි දිගටම ලියන්නම්
Delete:-(
ReplyDeleteහැ මේ මොකෑ ඉඳගෙන මෙහෙක් වෙලා
Deleteසමී කිව්ව පාරෙන් තමයි මං මේ කුරුළු පැටියව බලන්න ආවේ! ලස්සනයි කවිය දිගටම එන්නම්කෝ ඈ..
ReplyDeleteමම අඩවියේ(සැඟවී සිටින බ්ලොග් ඝාතක) අල්තයීර් උන්නැහේ.. කවි ලියන වෙලාවට නම් මං කරූ තමා..
අල්තයීර් කිව්වත් කරූ කිව්වත් මං මංම තමයි බොලං!
බොලොග් ඔස්තාර්ල මේ මගේ පුන්චි බ්ලොග් එකට එනකොට කාටද ආඩම්බර ඈ ඉඳගෙන
Deleteස්තූතියි සමී
ස්තූතියි අල්තයීර්-Altaïr (කරූ)
පක්ෂියෝ පරිස්සමෙන් ඈ
ReplyDeleteහැ
Deleteපක්සියා අල්ලන්න ඔන්න මාත් ආවා ඉදගෙන...
ReplyDeleteඅනෙ අම්මේ දැනෙන සන්තෝසයක් ඉඳගෙන
Deleteනියමයි චින්කෝ. ඔහොම යාන්. වැඩ වැඩි බව දන්නවා. පුළුවන් වෙලාවට ලියහන් , අපිටත් බලන්න ,
ReplyDeleteජය ශ්රී
ස්තූතියි මාමෙ
Delete